🎵

Athmedi

Album: Athmedi - Single Durasi: 4:15
[00:23.89]හන්ගා තබා තියාගනී
[00:27.13]හිත මැරුවා වේදනා දැඩි
[00:30.00]උඩ ඉන්න දෙවිවරුත් නැති.
[00:32.86]කම්පා වෙලා නිසා අපි.
[00:37.49]රගපෑවේ ඇයි ඔයා.
[00:39.97]මගේමයි කියා.
[00:42.59]පව්කාරියක් උනේ ඇයි.
[00:45.64]හැරගොස් මෙමා.
[00:49.20]ආත්මෙදී ලබන්න බෑ...
[00:52.11]මන් වගේ කෙනෙක්...
[00:54.99]ආයේ මන් පතන්නේ නෑ
[00:57.61]ඔයා වගේ කෙනෙක්.
[01:00.62]ආත්මෙදී ලබන්න බෑ.
[01:03.40]මන් වගේ කෙනෙක්.
[01:06.23]අයේ මන් පතන්නේ නෑ.
[01:08.85]ඔයා වගේ කෙනෙක්...
[01:13.72]🎵
[01:34.50]පහන දල්වා මලුවෙදී මේ.
[01:37.82]අත් දෙකෙන් අල්ලා.
[01:40.12]හේත්තු දුන්නා.
[01:41.65]ආදරෙන් ලන් වෙන්න
[01:43.02]අපි දෙන්නා.
[01:48.46]ලේ වලින් ඔබ ලියා.
[01:51.00]දුන් ලියුම් දිවුරලා...
[01:53.79]ලේ වලින් ඔබ ලියා.
[01:56.75]දුන් ලියුම් දිවුරලා.
[01:59.68]නිරපරාදේ.මන් හුගාක්.
[02:02.69]විශ්වාස මන් කෙරුවා.
[02:05.55]ආත්මෙදී ලබන්න බෑ.
[02:08.34]මන් වගේ කෙනෙක්.
[02:11.14]අයේ මන් පතන්නේ නෑ.
[02:13.94]ඔයා වගේ කෙනෙක්.
[02:18.55]🎵
[02:39.44]සානුකම්පාවෙන්
[02:41.49]බලන්නේ මන් ඔයා දිහා.
[02:45.04]වෛරයක් නෑ.පැහි පැහී.
[02:47.51]තුන් හිතකවත් කිසිදා.
[02:53.57]ජාති ජාතීත් ඔයා...
[02:55.82]අයේ නම් මට එපා...
[02:58.92]ජාති ජාතීත් ඔයා
[03:01.74]අයේ නම් මට එපා...
[03:04.86]හිතෙනවා දැන්
[03:06.27]ඇයි ඔයා මට
[03:07.79]හමුවුනේ කියලා.
[03:10.58]ආත්මෙදී ලබන්න බෑ.
[03:13.32]මන් වගේ කෙනෙක්.
[03:16.12]අයේ මන් පතන්නේ නෑ.
[03:18.78]ඔයා වගේ කෙනෙක්.
[03:22.88]හන්ගා තබා තියාගනී...
[03:25.10]හිත මැරුවා.වේදනා දැඩි.
[03:27.80]උඩ ඉන්න දෙවිවරුත් නැති.
[03:30.36]කම්පා වෙලා නිසා අපි.
[03:35.13]රගපෑවේ ඇයි ඔයා.
[03:37.86]මගේමයි කියා.
[03:40.62]පව්කාරියක් උනේ ඇයි.
[03:43.65]හැරගොස් මෙමා.
[03:47.25]ආත්මෙදි ලබන්න බෑ.
[03:49.98]මන් වගේ කෙනෙක්.
[03:52.87]අයේ මන් පතන්නේ නෑ.
[03:55.66]ඔයා වගේ කෙනෙක්.
[03:58.57]ආත්මෙදි ලබන්න බෑ.
[04:01.26]මන් වගේ කෙනෙක්.
[04:04.22]අයේ මන් පතන්නේ නෑ.
[04:06.91]ඔයා වගේ කෙනෙක්.
[04:11.05]🎵