← Kembali
🎵

Awasan Satana

Album: Awasan Satana Durasi: 3:48
[00:15.94]අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[00:22.42]අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[00:28.97]සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[00:35.18]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[00:41.70]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[00:48.22]🎵
[01:01.14]නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
[01:07.60]ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
[01:17.27]වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
[01:23.86]නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
[01:30.37]නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
[01:36.67]අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[01:43.23]අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[01:49.70]සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[01:56.13]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[02:02.60]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[02:09.22]🎵
[02:22.02]මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
[02:28.33]සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
[02:35.29]🎵
[02:38.15]පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
[02:44.74]තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
[02:51.01]තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
[02:57.66]අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[03:04.18]අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[03:10.46]සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[03:17.09]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[03:23.37]විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[03:28.28]🎵