🎵

Ayasaye

Album: Ayasaye Durasi: 3:16

ආයේ නාවත්

මතක් වෙන වාර ගානක්

හද මන්දිරේහි

නැවතිච්ච ප්රේමි

කාරනාවක්

අහන්නද මාව තාමත්

මතකෙන් නොසේදී

සිහිවෙයිද ප්රේමි

හෙවනැල්ලකින් මා පැතූ

සිහිලැල්ල සංකා මැකූ

ගෙනදුන්න ප්රේමි

තුරුලෙන් මිදේවී

ආයාසයේ

රිදුමයි ආදරේ

දෑසේ දෑසේ නැගේ

කඳුලයි ආදරේ

දෑතේ දෑතේ බැඳි

වින්ඳත් ආදරේ

ඈතින් ඈතින් ඇදී

බොඳවෙයි ආදරේ

ආදරේ

හදවත් බිඳිමේ වරදත්

ගඟුලක් පිරේවී කඳුලක්

ඒ නෙතු දෑලේ

පිලියම් සොයම්දෝ මම නම්

සමුගන්න යාමේ තව නම්

උහුලන්න වේවී රිදුමන්

ආයෙත් ආයේ

සමරන්න ප්රේමේ තනිකම්

ආදරෙන් මා පැතූ

හෙවනැල්ල සංකා මැකූ

සිහිලැල්ල ප්රේමි

තුරුලෙන් මිදේවී

ආයාසයේ

රිදුමයි ආදරේ

දෑසේ දෑසේ නැගේ

කඳුලයි ආදරේ

දෑතේ දෑතේ බැඳි

වින්ඳත් ආදරේ

ඈතින් ඈතින් ඇදී

බොඳවෙයි ආදරේ

ආදරේ

ආදරේ