🎵

Ciao Malli

Album: Ciao Malli Durasi: 3:51
[00:11.23]මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
[00:16.35]බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං
[00:21.45]දේශාංශය වෙනස් වුණේ එහිදී දැන්
[00:26.51]සිංඤෝරීනා උඹ හින්දා මැරුණා මං
[00:32.47]අනාත වූ වෙලේ කුණාටු සාගරේ
[00:37.29]කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-uwa)
[00:42.36]ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
[00:47.70]කොළයක් හෙව්වා පාර පුරා (Ey)
[00:52.07]චාඕ මල්ලී
[00:55.46]ගැම්මට ඉතාලි ආවා
[00:57.39]චාඕ මල්ලී
[01:00.55]හංගන් ඉඳහිට ඇඬුවා
[01:02.43]චාඕ මල්ලී (Hey)
[01:05.62]අම්මව බලන්න යනවා
[01:07.59]චාඕ මල්ලී (Ey)
[01:12.92]🎵
[01:23.37]භාසාවත් පුරුදු වුණා තනියෙන් මං
[01:28.55]දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
[01:33.86]මිලානො වල ශෝ තිබුණොත් යනවා මං
[01:38.75]සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං
[01:44.34]අනාත වූ වෙලේ කුණාටු සාගරේ
[01:49.40]කාසි නිසා අපි විඳෙව්වා (Ooh)
[01:54.76]ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
[01:59.81]කොළයක් හෙව්වා පාර පුරා (Ey)
[02:04.48]චාඕ මල්ලී
[02:07.63]ගැම්මට ඉතාලි ආවා
[02:09.59]චාඕ මල්ලී
[02:12.82]හංගන් ඉඳහිට ඇඬුවා
[02:14.74]චාඕ මල්ලී (Hey-hey)
[02:17.93]අම්මව බලන්න යනවා
[02:19.81]චාඕ මල්ලී (Ey)
[02:23.37]Ah yeah
[02:24.76]සිංඤෝරීනා
[02:25.56]ඔයා එක්ක බිව්වෙ මාගරීටා
[02:27.41]මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
[02:30.18]අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා
[02:32.52]මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
[02:35.30]සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා
[02:37.73]ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
[02:40.42]මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා
[02:42.87]උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිංඤෝරීනා
[02:46.40]අනාත වූ වෙලේ කුණාටු සාගරේ
[02:51.61]කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-ooh)
[02:56.51]ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
[03:01.82]කොළයක් හෙව්වා පාර පුරා (Hey-hey)
[03:06.43]චාඕ මල්ලී
[03:09.60]ගැම්මට ඉතාලි ආවා
[03:11.59]චාඕ මල්ලී
[03:14.76]හංගන් ඉඳහිට ඇඬුවා
[03:16.66]චාඕ මල්ලී
[03:19.84]අම්මව බලන්න යනවා
[03:21.72]චාඕ මල්ලී (Hey)
[03:26.98]චාඕ මල්ලී
[03:30.11]ගැම්මට ඉතාලි ආවා
[03:32.03]චාඕ මල්ලී
[03:35.24]හංගන් ඉඳහිට ඇඬුවා
[03:37.34]චාඕ මල්ලී
[03:40.51]අම්මව බලන්න යනවා
[03:42.45]චාඕ මල්ලී (Ey)
[03:48.08]🎵