🎵

Dakune Pin Athi

Album: Top Sinhala Songs, Vol. 08 Durasi: 3:55
[00:23.63]දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
[00:28.16]සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
[00:34.52]මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
[00:40.05]කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
[00:45.55]දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
[00:51.08]සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
[00:56.87]මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
[01:02.26]කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
[01:07.83]🎵
[01:30.17]අප්පච්චි කිය කිය මුළු දවස පුරාම
[01:35.46]කතා කරපු හඬ ඇසේවි තාම ළඟ ළඟ
[01:41.22]අනාගතේ මා දුටු සුබ නිමිති සේරම
[01:49.31]මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
[01:54.95]දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
[02:00.34]සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
[02:06.18]මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
[02:11.65]කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
[02:17.05]🎵
[02:39.50]පිහිට වෙලා බේරගන්න මගේ කූඩුව
[02:44.12]පිං අරගත් දෙවියන්වත් උන්නේ නෑ ළඟ
[02:50.48]සොඳුර සමඟ දරුවන් බිළිගත්තා වගේම
[02:58.73]මාවත් බිළිගත්තා නම් දුකක් නෑ මට
[03:04.18]දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
[03:09.75]සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
[03:15.23]මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
[03:20.97]කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
[03:26.57]දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
[03:31.95]සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
[03:37.56]මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
[03:43.16]කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
[03:53.45]🎵