🎵
[00:25.08]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[00:31.14]රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[00:37.00]නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[00:42.82]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[00:48.44]යලි කිසිදා නොලියූ මේ ආදරේ
[00:54.82]🎵
[01:18.18]බලා හිඳිම් හදින්
[01:21.06]සදා නොයම් ලඟින්
[01:24.03]බලා හිඳිම් හදින්
[01:27.03]සදා නොයම් ලඟින්
[01:30.28]නෙතේ වෙලී හදේ ඇඳෙන් ළඳේ
[01:35.25]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[01:40.65]රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[01:46.07]නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[01:51.82]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[01:57.91]යලි කිසිදා නොලියූ මේ ආදරේ
[02:04.67]🎵
[02:27.21]පැතූ පැතුම් ඔබෙන්
[02:30.04]සදා විඳිම් සුවෙන්
[02:33.06]පැතූ පැතුම් ඔබෙන්
[02:36.02]සදා විඳිම් සුවෙන්
[02:38.92]අතේ වෙලී හදේ ඇඳෙන් මගේ
[02:44.53]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[02:50.11]රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[02:55.97]නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[03:02.02]දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[03:07.43]යලි කිසිදා නොලියූ මේ ආදරේ
[03:14.73]🎵