🎵

Karaliya

Album: Karaliya Durasi: 4:27
[00:11.60]Yeah, we coming through (yeah)
[00:13.62]C'mon, Shake it boo (shake that, shake that)
[00:16.72]Get loose, you already know, how we do
[00:20.05]Slacker, dushyanth, smokani ain't no doubt baby
[00:23.72]We still grinding (grinding)
[00:24.86]We still shinning (shinning)
[00:27.70]Like some diamonds (diamonds)
[00:29.89]Hell yeah!, she's edible (yeah)
[00:31.85]For real, Incredible (yeah)
[00:34.28]She's heavy on the game (game)
[00:36.69]Dushyanth, what you gotta say?
[00:37.76]කරලිය මත මගේ හිත නැවතී ඇත
[00:42.34]මා ගත කිතිකැවිලා
[00:46.74]නාභිය අද්දර කර කැවුනා නෙත
[00:51.34]පේවි හද නැටුවා
[00:55.84]දුහුලිය මෙන් ඔබ පානා රැඟුමට
[01:00.38]සේලෙයෙ රැලි නැගිලා
[01:05.34]තෝඩු දෙකෙන් පෙති සිලි සිලි නාදෙට
[01:09.51]හැඩපා සෙලවිලා
[01:14.27]රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
[01:18.52]රැඟුමක් රඟන තුරා
[01:22.62]මේ මල් රාත්රිය බලා හිඳී මග
[01:27.64]ඔබ ළඟ ගෙවෙන තුරා
[01:32.36]ගත් සිත් මත් කරන් හැරෙන තාලෙට
[01:34.77]සන් සුන් වුන් දුරන් කැඩෙන සීලෙට
[01:36.79]පන් දන් වන මදින් නටන නැටුමට
[01:39.48]මත් වී හිත හඬන්
[01:41.12]The young gutter dog flipping it, call me "big smoke"
[01:43.32]Got stoned, now I'm chilling like a sacrecrow
[01:45.78]She's keeping it hype middie of the dance floor
[01:48.28]She's got me hypnotized, now I'm 'bout to blow
[01:50.40]You know how it goes, you know how we get low
[01:52.50]But she got me looking at her booty like a magic show
[01:55.26]Shake it, fast, faster, slow
[01:57.83]Move it side to side and stand on your toes
[01:59.66]Oh my god! she's shaking like a wet dog
[02:01.62]I wish I could rock my jimmy in the hole
[02:04.75]Man, she got an amazing flow
[02:06.25]Hell yeah!, she's so crazy (wow!)
[02:09.38]Look at that boy, Look how it vibrates (damn!)
[02:11.37]She's hunting my head in sideways
[02:13.17]Slacker, the big smokani
[02:15.57]Dushyanth, drop it (drop it, drop it!)
[02:18.16]කරලිය මත මගේ හිත නැවතී ඇත
[02:22.22]මා ගත කිතිකැවිලා
[02:26.61]නාභිය අද්දර කර කැවුනා නෙත
[02:31.55]පේවි හද නැටුවා
[02:35.84]සායනය ඔබ වෙනුවෙන් නැවතී ඇත
[02:40.58]මේ රැය එකලු වෙලා
[02:44.95]සිහිනය නොබිඳා ළං වෙන් මා හට
[02:49.49]ඇත්තට මගේ වෙලා
[02:54.22]රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
[02:58.58]රැඟුමක් රඟන තුරා
[03:02.73]මේ මල් රාත්රිය බලා හිඳී මග
[03:07.88]ඔබ ළඟ ගෙවෙන තුරා
[03:12.65]ගත් සිත් මත් කරන් හැරෙන තාලෙට
[03:14.93]සන් සුන් වුන් දුරන් කැඩෙන සීලෙට
[03:16.97]පන් දන් වන මදින් නටන නැටුමට
[03:19.47]මත් වී හිත හඬන්
[03:24.05]රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
[03:28.46]රැඟුමක් රඟන තුරා
[03:32.66]මේ මල් රාත්රිය බලා හිඳී මග
[03:37.45]ඔබ ළඟ ගෙවෙන තුරා
[03:44.56]කරලිය මත මගේ හිත නැවතී ඇත
[03:48.72]මා ගත කිතිකැවිලා
[03:53.69]නාභිය අද්දර කර කැවුනා නෙත
[03:58.03]පේවි හද නැටුවා
[04:02.55]සාර රුසිරු හැම එක්තැන් වී ගිය
[04:07.04]මේ රැය එකලු වෙලා
[04:11.38]මේ රැය නුඹේය, මේ රැය මගේය
[04:16.43]නටමුද තුරුළු වෙලා
[04:20.52]🎵