🎵

Labendiye

Album: Lahiru Perera Songs Durasi: 3:40
[00:15.66]ඔබ එන්න සුළඟේ දැවටිලා
[00:22.18]මා ඉන්නේ ඔබ දැන් එයි කියා
[00:28.79]සුදු හංස තටුවේ සැතපිලා
[00:35.38]පෙම් කරමු රහසේ සැඟවිලා
[00:40.71]ළබැඳියේ
[00:44.03]ළබැඳියේ
[00:47.11]මා සිතින් සිරකලා
[00:53.61]ළබැඳියේ
[00:56.78]ළබැඳියේ
[01:00.10]මා සිතින් පෙම් කලා
[01:07.65]නා දල්ල වාගේ දිදුලනා
[01:14.05]මුදු හාදු වැස්සෙන් මා තෙමා
[01:20.85]ඔය දෙතොල් අතරේ හිරවෙලා
[01:27.25]මට ඉන්න ඇත්නම් තනිවෙලා
[01:33.98]ළබැඳියේ
[01:37.32]ළබැඳියේ
[01:40.62]මා සිතින් සිරකලා
[01:47.13]ළබැඳියේ
[01:50.48]ළබැඳියේ
[01:53.73]මා සිතින් පෙම් කලා
[02:27.00]කිරි කවඩි මාලේ මා ගොතා
[02:33.72]ඔය ගෙලේ පළදා හැඩ බලා
[02:40.24]මා වින්ද සතුටේ නිම් සොයා
[02:46.68]ඔබ යන්න සුලඟේ අප දමා
[02:52.27]ළබැඳියේ
[02:55.25]ළබැඳියේ
[02:58.39]මා සිතින් සිරකලා
[03:04.93]ළබැඳියේ
[03:08.27]ළබැඳියේ
[03:11.56]මා සිතින් පෙම් කලා
[03:25.35]🎵