← Kembali
🎵

Labendiye - Unplugged

Album: Wasthi Unplugged Live Durasi: 4:09
[00:00.07]ළබැඳියේ
[00:03.32]ළබැඳියේ
[00:06.96]මා සිතුම් සිර කළා
[00:13.70]ළබැඳියේ
[00:16.47]ළබැඳියේ
[00:20.13]මා සිතින් පෙම් කළා
[00:31.36]ඔබ එන්න සුළඟේ දැවටිලා
[00:37.86]මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
[00:44.01]සුදු හංස තටුවේ සැතපිලා
[00:50.99]පෙම් කරමු රහසේ සැඟවිලා
[00:56.03]ළබැඳියේ
[00:59.32]ළබැඳියේ
[01:02.37]මා සිතුම් සිර කළා
[01:09.02]ළබැඳියේ
[01:12.43]ළබැඳියේ
[01:15.14]මා සිතින් පෙම් කළා
[01:23.23]නා දල්ල වාගේ දිදුලනා
[01:30.29]මුදු හාදු වැස්සෙන් මා තෙමා
[01:37.29]ඔය දෙතොල් අතරේ සිරවෙලා
[01:43.99]මට ඉන්න ඇත්නම් තනිවෙලා
[01:49.06]ළබැඳියේ
[01:52.06]ළබැඳියේ
[01:55.43]මා සිතුම් සිර කළා
[02:01.94]ළබැඳියේ
[02:05.24]ළබැඳියේ
[02:08.32]මා සිතින් පෙම් කළා
[02:16.99]🎵
[02:42.47]කිරි කවඩි මාලේ මා ගොතා
[02:49.68]ඔය ගෙලේ පළඳා හැඩ බලා
[02:56.30]මා වින්ද සතුටේ නිම සොයා
[03:02.74]ඔබ යන්න සුලඟේ අප දමා
[03:10.80]ළබැඳියේ
[03:14.57]ළබැඳියේ
[03:17.76]මා සිතුම් සිර කළා
[03:24.57]ළබැඳියේ
[03:27.77]ළබැඳියේ
[03:30.93]මා සිතින් පෙම් කළා
[03:37.60]ළබැඳියේ
[03:40.83]ළබැඳියේ
[03:44.30]මා සිතුම් සිර කළා
[03:51.02]ළබැඳියේ
[03:54.23]ළබැඳියේ
[03:56.74]මා සිතින් පෙම් කළා
[04:06.14]🎵