🎵

Mathake hasaral

Album: Mathake hasaral Durasi: 2:19
[00:22.18]කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
[00:29.88]දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
[00:36.70]ඔබ ඇයි කුරිරු මේ තරම්
[00:40.73]සිතක් නැති කෙනෙක් මෙන්
[00:44.17]මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
[00:52.06]මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
[00:58.96]මතකේ හසරැල් නැගෙන රැයේ
[01:03.31]දෙනෙතින් කදුලැල් ගලා ගියේ
[01:06.84]ජීවිතයේ රස දෑනෙන වියේ
[01:10.52]ඔබ මා හැරදා ඇයිද ගියේ
[01:37.47]මතකේ හසරැල් නැගෙන රැයේ
[01:37.61]දෙනෙතින් කදුලැල් ගලා ගියේ
[01:37.95]ජීවිතයේ රස දෑනෙන වියේ
[01:38.28]ඔබ මා හැරදා ඇයිද ගියේ
[01:38.73]ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ
[01:42.99]පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්රියේ
[01:50.65]දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
[01:58.06]මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ
[02:05.61]මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
[02:06.18]සිතකින් නොව ඔබ දමා ගියේ
[02:09.67]ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
[02:13.09]දුක පමණයිමට උරුම වුනේ
[02:17.01]සමාවෙන්න කුමරානනී
[02:20.70]මතකේ හසරැල් නැගෙන රැයේ
[02:21.02]දෙනෙතින් කදුලැල් ගලා ගියේ
[02:21.39]ජීවිතයේ රස දැනෙන වියේ
[02:22.06]ඔබ මා හැරදා ඇයිද ගියේ
[02:25.72]🎵