🎵

Nil Nuwan

Album: Best of Edward Jayakody, Vol. 1 Durasi: 3:22
[00:25.33]නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
[00:33.21]මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
[00:40.91]සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
[00:49.18]හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබේ නමින්
[00:56.58]🎵
[01:20.10]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
[01:28.05]සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
[01:35.95]කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
[01:44.15]මගේ සිත ගොළු වෙලා
[01:47.45]නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
[01:55.75]🎵
[02:19.18]ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
[02:27.12]රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
[02:34.83]සිත සතුට ගෙනාවේ ඔබමය
[02:41.73]මගේ හිතත් ඔබ ළඟ නැවතිලා
[02:46.68]නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
[02:54.43]මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
[03:02.20]සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
[03:10.42]හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබේ නමින්
[03:19.23]🎵