← Kembali
🎵

Nilwan Muhude Theere

නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණ යායේ

මා තනිවෙලා නැව් තලේ

ඈ ඇත ඇගේ යහනතේ

මා එතර ආ දා.. ඈ නැවත ආවා

ඒ මොහොත සිහිවේ අද වගේ

මා හා තුරුළු වී ලා.. දෑසේ කඳුළු බීලා

රහසේ සුසුම් ලෑ.. හඬ ඇසේ

නිල්වන් මුහුදු තීරේ....

රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ

ඈ දෙතොල මාගේ දෙකොපුලේ

ගෑ ඒ සුවඳ වීදේ.. මූණේ තවම මාගේ

නෑ මා පිසින්නේ නෑ මුව මගේ

නිල්වන් මුහුදු තීරේ....