← Kembali
🎵

Nurawani Oya - Unplugged Version

Album: Nurawani Oya (Unplugged Version) Durasi: 2:55
[00:21.29]නුරාවනී බලන් මා දිහා වරින් වරේ
[00:30.04]අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
[00:40.30]හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
[00:45.31]හිත තාමත් සොයනා
[00:50.19]සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
[00:54.71]නුරාවනී ඔයා...
[00:59.62]ගෙනියන් ගෙනියන් මා
[01:01.50]තුරුලෙම සැනසෙන්නම්
[01:04.03]ලංවී ලංවී මා
[01:06.55]නුරාවනී ඔයා.
[01:09.30]ගෙනියන් ගෙනියන් මා තු
[01:11.42]රුලෙම සැනසෙන්නම්
[01:13.42]ලංවී ලංවී මා
[01:15.75]නුරාවනී ඔයා...
[01:20.96]🎵
[01:25.92]නුරාවනී ඔයා...
[01:29.96]🎵
[01:36.26]ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
[01:45.50]මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
[01:56.09]හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
[02:00.55]හිත තාමත් සොයනා
[02:05.28]සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
[02:10.09]නුරාවනී ඔයා...
[02:14.95]ගෙනියන් ගෙනියන් මා
[02:17.14]තුරුලෙම සැනසෙන්නම්
[02:19.24]ලංවී ලංවී මා
[02:21.74]නුරාවනී ඔයා...
[02:24.54]ගෙනියන් ගෙනියන් මා
[02:26.68]තුරුලෙම සැනසෙන්නම්
[02:28.74]ලංවී ලංවී මා
[02:31.11]නුරාවනී ඔයා...
[02:34.99]🎵
[02:41.18]නුරාවනී ඔයා...
[02:43.98]🎵
[02:50.52]නුරාවනී ඔයා...
[02:52.94]🎵