← Kembali
🎵

Oba Dakinnata

Album: Oba Dakinnata Durasi: 3:47
[00:21.04]ඔබ දකින්නට
[00:23.40]සිත පෙරුම් පුරනවා
[00:26.18]කිමද මේ උමතු බව
[00:30.37]නෙතු අතර නෙත් ඔබව සොයනා
[00:34.93]කිමද මේ සසල සිත
[01:13.63]ඔබේ රුව මැවි මවී පෙනෙනවා
[01:17.82]අතරමං සිතුවිලි තුළ
[01:22.11]කිමද මේ සොදුරු බව
[01:26.39]නැගෙන හසරැලි
[01:29.01]මහද උමතුව
[01:34.23]ඔබ දකින්නට
[01:36.37]සිත පෙරුම් පුරනවා
[01:39.05]කිමද මේ උමතු බව
[01:43.22]නෙතු අතර නෙත් ඔබව සොයනා
[01:47.82]කිමද මේ සසල සිත
[02:26.58]ආදරේ තරම නුඹ හට
[02:30.00]මහමෙරක් වන් ජීවිතයට
[02:34.50]එක්ව බැදී අප නුදුරින්
[02:38.73]දුරින් දුර යන්නට
[02:42.16]ඔබේ තුරුලට
[02:47.16]ඔබ දකින්නට
[02:49.29]සිත පෙරුම් පුරනවා
[02:52.02]කිමද මේ උමතු බව
[02:56.28]නෙතු අතර නෙත් ඔබව සොයනා
[03:00.78]කිමද මේ සසල සිත
[03:04.36]ඔබ දකින්නට
[03:06.23]සිත පෙරුම් පුරනවා
[03:09.23]කිමද මේ උමතු බව
[03:13.44]නෙතු අතර නෙත් ඔබව සොයනා
[03:17.87]කිමද මේ සසල සිත
[03:22.35]🎵