🎵
[00:49.63]පෙරවදනක් වී මගේ කතාවට
[00:56.04]පටුන ලියන්නට හීන එවා
[01:02.44]පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
[01:08.82]හිස් පිටුවක් ඉඩ තබා ගියා
[01:15.07]🎵
[01:47.47]අරුත බිඳී ගිය අන්දරයක රස
[01:53.98]කිමැයි කියා නොදැනෙන හින්දා
[01:59.77]🎵
[02:03.50]තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
[02:09.84]මෙතෙක් ලියූ කිවිඳියම පතා
[02:15.93]🎵
[02:48.20]පැතූ කතාවේ නිමක් දකින්නට
[02:54.77]උපන් භවේ පින මදි හින්දා
[03:00.60]🎵
[03:04.56]බලා හිඳිමි මතු භවයක හෝ
[03:10.07]පසුවදන ලියන්නට එතැයි කියා
[03:17.37]පෙරවදනක් වී මගේ කතාවට
[03:23.43]පටුන ලියන්නට හීන එවා
[03:29.80]පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
[03:36.33]හිස් පිටුවක් ඉඩ තබා ගියා
[03:42.70]🎵