🎵
[00:49.02]රෝජා නුඹ අද හවසත් එනවද?
[00:58.37]රෝජා නුඹ මා තනිකර යනවද?
[01:07.52]රෝජා තව එක බැල්මක් දෙනවද?
[01:16.99]රෝජා නුඹයි ආලෙ මාගේ
[01:26.43]ආකාසයෙන් ආ ලඳේ
[01:30.72]දෙව්දූකවන් රූපෙ මාගේ
[01:35.78]දෝරේ ගලයි ආදරේ
[01:40.52]🎵
[01:45.09]මේ රැය නුඹ මා ළඟ නැති හන්දා
[01:49.60]නුඹ ගැන මතකය සිහිනෙක රන්දා
[01:53.22]මා තනියම වින්දේ
[01:57.72]මා තනියම වින්දේ
[02:05.23]රෝජා
[02:09.91]රෝජා
[02:13.19]🎵
[02:31.59]කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ
[02:36.37]මල් වාරෙ ඇවිදින් මෙහේ
[02:41.26]දෙකොපුල් විලේහී හසරැල් පිපේවී
[02:45.65]හැඟුමන් හදේ යාවෙවී
[02:50.31]ආලේ හැඟුම් ප්‍රේමේ පැතුම්
[02:54.97]ඇතිරූ සිතින් මා මෙහේ
[02:59.92]හිඳිමී ඉතින් නෙතුකැන් පියන්
[03:04.43]එයිදෝ සොයා මා කෙරේ
[03:08.94]රෝජා නුඹ තනියම අද එනවද?
[03:18.34]රෝජා අද නුඹ මාගේ වෙනවද?
[03:27.91]රෝජා නුඹ තව ඈතක යනවද?
[03:37.25]රෝජා නුඹයි ආලෙ මාගේ
[03:46.48]ආකාසයෙන් ආ ලඳේ
[03:51.03]දෙව්දූකවන් රූපෙ මාගේ
[03:55.77]දෝරේ ගලයි ආදරේ
[04:00.56]🎵
[04:05.35]මේ රැය නුඹ මා ළඟ නැති හන්දා
[04:10.09]නුඹ ගැන මතකය සිහිනෙක රන්දා
[04:13.23]මා තනියම වින්දේ
[04:18.07]මා තනියම වින්දේ
[04:23.07]මා තනියම වින්දේ
[04:27.45]මා තනියම වින්දේ
[04:32.16]මා තනියම වින්දේ
[04:46.41]🎵