🎵

Saima Cut Vela

Album: Saima Cut Vela Durasi: 5:20
[01:03.23]නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
[01:07.98]කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
[01:12.21]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[01:16.46]අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[01:21.25]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[01:25.46]අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
[01:48.22]අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
[01:52.15]යාළුවො කැන්දා තරඟෙට බිව්වද මන්දා
[01:56.83]අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
[02:01.52]මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා
[02:05.84]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[02:10.40]අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[02:14.80]උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කො විමලා
[02:19.11]අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
[02:41.63]කසාද බැඳලා අවුරුදු දෙක ගතවීලා
[02:46.43]දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑලි වීලා
[02:50.99]අයියෝ ඒගැන හිතලද කොහෙදෝ සයිමන් බීලා
[02:55.48]නුඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
[02:59.77]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[03:04.25]අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[03:08.70]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[03:13.23]අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
[03:35.64]උඹ තව අඬලා මොකටද පල නැත විමලා
[03:40.26]සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා
[03:44.69]මොකටද බැනලා වැඩකට නැහැ නොවැ බැනලා
[03:49.28]ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
[03:53.40]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[03:57.99]අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[04:02.46]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[04:06.94]අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
[04:11.99]බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
[04:16.49]කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
[04:20.43]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[04:24.70]අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[04:29.46]උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
[04:33.79]අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
[04:38.78]උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
[04:43.09]සයිමා...
[04:52.64]විමලගෙ සයිමා කට් වෙලා
[05:07.90]සයිමා කට් වෙලා...
[05:14.72]🎵