🎵
[00:35.67]සාර සදිසි පෙති පේර නෙළාලා
[00:41.03]වීර මලක පෙති නාසෙට අල්ලා
[00:46.04]සූරියවැව ළඟ ප්‍රේම කුරුල්ලා
[00:51.04]සොකරි නටන්නට එන්ට ඇහැව්වා
[00:55.72]මාලගිරව් ටික හීන ගෙනාවා
[01:01.17]වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
[01:06.18]තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
[01:11.10]දුක වාවාගෙන ඉන්නට කීවා
[01:16.24]සාර සදිසි පෙති පේර නෙළාලා
[01:21.00]වීර මලක පෙති නාසෙට අල්ලා
[01:25.77]සූරියවැව ළඟ ප්‍රේම කුරුල්ලා
[01:31.06]සොකරි නටන්නට එන්ට ඇහැව්වා
[02:15.57]මාලගිරව් ටික හීන ගෙනාවා
[02:20.87]වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
[02:25.83]තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
[02:30.90]දුක වාවාගෙන ඉන්නට කීවා
[02:35.93]සාර සදිසි පෙති පේර නෙළාලා
[02:41.00]වීර මලක පෙති නාසෙට අල්ලා
[02:46.02]සූරියවැව ළඟ ප්‍රේම කුරුල්ලා
[02:51.03]සොකරි නටන්නට එන්ට ඇහැව්වා
[02:56.04]මාලගිරව් ටික හීන ගෙනාවා
[03:01.14]වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
[03:05.81]තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
[03:11.16]දුක වාවාගෙන ඉන්නට කීවා
[03:34.88]තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
[03:35.16]දුක වාවාගෙන ඉන්නට කීවා
[03:35.69]තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
[03:35.87]දුක වාවාගෙන ඉන්නට කීවා
[03:36.85]🎵