🎵

Saragaye

Album: Saragaye Durasi: 3:52
[00:25.50]නිය රටා
[00:27.17]මවනවා
[00:28.88]අප'තරේ වූ කතා
[00:31.91]රැය පුරා
[00:33.77]උණුහුමේ මල් පෙති තලා
[00:38.20]සයනයත්
[00:40.15]නිදනවා
[00:41.74]මේ රැය අපගේ වූ නිසා
[00:44.85]ආදරෙන්
[00:46.57]නග්න වූ හිමිකම් සොයා
[00:51.47]උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
[00:57.64]ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
[01:04.07]සරාගයේ
[01:06.37]රැයේ
[01:08.29]පිණි බිඳුවක් වී වැටී
[01:11.73]මා සිතේ හිඩසක් මවා
[01:17.13]යහන් තලේ
[01:19.39]වැතිරී
[01:21.16]අද තනිකම ඉතුරු වී
[01:24.32]සඳ ඇතිරිල්ලෙන් වෙලී
[01:27.07]තනි උනා
[01:29.62]🎵
[01:50.02]කාමරේ
[01:51.66]මුළු පුරා
[01:53.50]නෙක සළු පිළි තනිවෙලා
[01:56.37]මා සිතින්
[01:57.83]හඬනවා දෙස බල බලා
[02:02.76]මංමුලා
[02:04.56]වූ සිතින්
[02:06.21]මා මල් සුවඳක් විඳිනවා
[02:09.39]නැති ඉමක්
[02:10.93]ඇති රුවක් හා මා වෙලී
[02:15.62]උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
[02:21.97]ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
[02:28.52]සරාගයේ
[02:30.73]රැයේ
[02:32.65]පිණිබිඳුවක් වී වැටී
[02:36.13]මා සිතේ හිඩසක් මවා
[02:41.59]යහන් තලේ
[02:43.79]වැතිරී
[02:45.59]අද තනිකම ඉතුරු වී
[02:48.66]සඳ ඇතිරිල්ලෙන් වෙලී
[02:51.46]තනි උනා
[02:54.27]🎵
[03:01.33]සරාගයේ
[03:03.34]රැයේ
[03:05.14]පිණි බිඳුවක් වී වැටී
[03:08.52]මා සිතේ හිඩසක් මවා
[03:14.07]යහන් තලේ
[03:16.28]වැතිරී
[03:17.90]අද තනිකම ඉතුරු වී
[03:21.14]සඳ ඇතිරිල්ලෙන් වෙලී
[03:23.70]සරාගයේ
[03:25.87]රැයේ
[03:27.66]පිණි බිඳුවක් වී වැටී
[03:31.27]මා සිතේ හිඩසක් මවා
[03:36.77]යහන්තලේ
[03:38.83]වැතිරී
[03:40.60]අද තනිකම ඉතුරු වී
[03:43.83]සඳ ඇතිරිල්ලෙන් වෙලී
[03:46.50]තනි උනා
[03:47.69]🎵