← Kembali
🎵

Singali None

Album: Vijayaba Kollaya (Original Motion Picture Soundtrack) Durasi: 3:23
[00:24.18]සිංගලි නෝනේ
[00:28.43]එයු කරේ කසා
[00:30.50]පොර්තා නින්කරේ
[00:32.73]ඔර්තානින්කරේ
[00:34.83]ෆිගා නමස්දා
[00:38.38]නෝනේ ෆිගා නමස්දා
[00:40.48]නෝනේ ෆිගා නමස්දා
[00:42.35]සිංගලි නෝනේ
[01:03.59]ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
[01:07.34]වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
[01:13.58]පාන් කකා වයින් බිබී නටන පරංගී
[01:17.26]නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී
[01:22.15]සිංගලි නෝනේ
[01:23.93]සිංගලි නෝනේ
[01:26.76]එයු කරේ කසා
[01:28.84]පොර්තා නින්කරේ
[01:30.90]ඔර්තානින්කරේ
[01:32.87]ෆිගා නමස්දා
[01:36.37]නෝනේ ෆිගා නමස්දා
[01:38.42]නෝනේ ෆිගා නමස්දා
[01:40.38]සිංගලි නෝනේ
[01:43.56]තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
[01:45.11]තෙම්පරාදු මඤ්ඤොක්කා
[01:47.03]පොල්සම්බෝල පීකුදු බාල්දි
[01:48.92]අරුමෝසම් කොම්පඤ්ඤා
[01:51.07]බොත්තම් පස්තම් තුප්පහි කසාද
[01:53.30]රඹුටන් කේජු පිපිඤ්ඤා
[01:55.19]කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
[01:57.29]අලුගුස්තේරු රතිඤ්ඤා
[02:19.83]යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
[02:23.63]නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට ආවේ පරංගී
[02:29.78]කවදාහරි රට දාලා ගියත් පරංගී
[02:33.56]නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී
[02:38.65]සිංගලි නෝනේ
[02:40.40]සිංගලි නෝනේ
[02:42.89]එයු කරේ කසා
[02:45.03]පොර්තා නින්කරේ
[02:47.18]ඔර්තානින්කරේ
[02:49.36]ෆිගා නමස්දා
[02:52.72]නෝනේ ෆිගා නමස්දා
[02:54.91]නෝනේ ෆිගා නමස්දා
[02:56.82]සිංගලි නෝනේ
[03:00.59]🎵