🎵
[00:13.50]දෝතින් දරා මල් පූජාසනයේ
[00:19.77]දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
[00:26.13]පායා ඇවිදින් සිහින ඍතුවේ
[00:32.56]මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ
[00:39.17]පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
[00:45.51]මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
[00:52.49]මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ
[01:23.33]නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
[01:32.72]මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
[01:42.17]රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි
[01:51.92]පෙම් කරනා විට මහද සෙනෙහස ගොලුයි
[02:01.93]පායා ඇවිදින් සිහින ඍතුවේ
[02:08.34]මා හට ඉඩ දෙන්න හිත් ආරණ්‍යයේ
[02:14.53]මා හට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්‍යයේ
[02:34.69]පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
[02:43.99]ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
[02:53.39]පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
[03:04.06]මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ
[03:13.26]පායා ඇවිදින් සිහින ඍතුවේ
[03:19.83]මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
[03:26.44]මට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්‍යයේ
[03:36.04]මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ
[03:41.42]🎵