🎵

Suwade

Album: Sulan Kurullo (Live) Durasi: 4:30
[00:27.56]සුව දේ...
[00:33.68]මට සීතල සුළඟ පවා
[00:42.26]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[00:47.89]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[00:53.77]සුව දේ...
[00:56.65]මට සීතල සුළඟ පවා
[01:01.98]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[01:07.54]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[01:13.43]🎵
[01:24.82]ප්රිය දේවිය හා
[01:29.92]රජ සැප හැර දා
[01:35.58]මරු බල පරදා
[01:40.87]බුදු වූ පෙර දා
[01:47.44]සුව දේ...
[01:51.46]මට සීතල සුළඟ පවා
[01:57.75]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[02:03.34]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[02:09.28]🎵
[02:21.80]ගිරි මුදුනෙ පවා
[02:26.96]කුසුමන් පිබිදී
[02:33.51]බුදු රැස් විහිදී
[02:37.97]සිරිසර පළවී
[02:44.33]සුව දේ...
[02:48.38]මට සීතල සුළඟ පවා
[02:55.01]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[03:00.34]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[03:06.55]🎵
[03:19.02]ඇසු දුටු පමණින්
[03:23.81]ගත සිත සැනසේ
[03:30.46]ජය භූමිය වේ
[03:34.76]ලොව බොදු දනගේ
[03:40.65]සුව දේ...
[03:44.41]මට සීතල සුළඟ පවා
[03:51.17]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[03:56.72]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[04:02.59]සුව දේ...
[04:05.53]මට සීතල සුළඟ පවා
[04:11.12]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[04:16.47]හිමි බුදු වුණ බුද්ධගයාවේ
[04:24.49]🎵