🎵

Vinde Nubai

Album: Vinde Nubai Durasi: 3:55
[00:33.81]වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
[00:39.46]සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
[00:45.26]මා නුඹට දුන් ආදරේ ඒ තරම්
[00:50.85]මට වැරදුනේ ඒකමයි මේ තරම්
[00:56.41]ඒකයි මේතරම්
[00:59.47]බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
[01:05.12]මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
[01:10.79]බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
[01:16.13]මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
[01:44.72]පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
[01:50.67]සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු
[01:55.99]රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
[02:01.70]ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
[02:07.51]බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
[02:13.12]මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
[02:41.52]දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
[02:47.10]කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු
[02:52.49]රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
[02:58.56]ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
[03:04.06]වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
[03:09.64]සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
[03:15.21]මා නුඹට දුන් ආදරේ ඒ තරම්
[03:21.07]මට වැරදුනේ ඒකමයි මේ තරම්
[03:26.41]ඒකයි මේතරම්
[03:29.62]බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
[03:34.94]මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
[03:40.74]බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
[03:46.31]මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
[03:54.25]🎵